එජාප 71 වන සංවත්සරය කල් තබයි | දිනමිණ

එජාප 71 වන සංවත්සරය කල් තබයි

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය පසුවට දැනුන් දෙනතුරැ කල්තබන ලද බව අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.

 

නව අදහස දක්වන්න