ඇලෝසියස්ට බදාදා යළි එන්නැයි සිතාසි - UPDATE | දිනමිණ

ඇලෝසියස්ට බදාදා යළි එන්නැයි සිතාසි - UPDATE

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂියස්ට ලබන බදාදා බැදුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

පරිශ්‍රයෙන් පිට නොවන්නැයි ඇලෝසියස්ට නියෝග - UPDATE

කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිට නොවන ලෙස අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසමෙන් නියෝග.

අර්ජුන් අැලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට UPDATE

බැඳුම්කර සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්  අද බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය.

ඔහු මෙසේ බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේ අඛණ්ඩව පස්වැනි වරටය.

 

නව අදහස දක්වන්න

Or log in with...