අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර | දිනමිණ

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ 56 වැනි වාර්ෂික ඇසළ පෙරහර උඩ පහත රට නැටුම්වලින් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව ඉකුත් දින සවස අම්ලන්ගොඩ නගරයේ වීදි සංචාරය කළේය.මෙම පෙරහර නැරඹීමට අති විශාල පිරිසක් අම්බලන්ගොඩ නගරයට රැස්ව සිටියහ.ඡායාරූපවලින් දැක්වෙන්නේ එම පෙරහරේ අවස්ථා කීපයකි.

ඡායාරූප - අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස සහ ගාල්ල දිස්ත්‍රික් සංචාරක 

නව අදහස දක්වන්න