බොරලැස්ගමුව සුබසාධක සංගමයේ 33වැනි සංවත්සරය | දිනමිණ

බොරලැස්ගමුව සුබසාධක සංගමයේ 33වැනි සංවත්සරය

බොරලැස්ගමුව සුබසාධක සංගමයේ 33 වැනි සංවත්සර උත්සවයේදී එම සංගමයේ සංවිධායක තනතුර දරමින් ප්‍රදේශයට විශාල සේවාවක් කළ අතුල ජයවර්ධන මහතාට කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සංගමයේ සභාපති ඩබ්ලිව්. එන්. විල්සන් මහතා සමරු ඵලකයක් ප්‍රදානය කරමින් උපහාර කළ අයුරු මෙහි දැක්වේ.

ඡායාරූපය - බොරලැස්ගමුව සමූහ - සෙනෙවිරත්න කහටපිටිය 

 

නව අදහස දක්වන්න