මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඊයේ (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 29 වැනි වරට පැවැති ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගත් මහවැලි ‘බී’ කලාපයට ජනාධිපතිවරයා ජනාධිපති ශූරතා කුසලානය පිරිනැමූ අයුරු. මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතාද මෙහි සිටී.

ඡායාරූපය - සුදත් මලවීර

 

 


නව අදහස දක්වන්න

Or log in with...