විල්පත්තු විනාශය ගැන ජනපති කොමිසම අදහස් විමසයි | දිනමිණ

විල්පත්තු විනාශය ගැන ජනපති කොමිසම අදහස් විමසයි

මන්නාරම විල්පත්තු ජාතික වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ දිනවල මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.

ඒ එස්.බී.ඒ.බී. බොරලැස්සගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසමේ නිලධාරීන් විසින්.

ඔවුන්ගේ මුල් ගම්බිම්වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිසමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පෙර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.

 


නව අදහස දක්වන්න

Or log in with...