ටිරාන් අලස්ට විදෙස් ගත වෙන්න අවසර | දිනමිණ

ටිරාන් අලස්ට විදෙස් ගත වෙන්න අවසර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට මාසයක කාලයක් සඳහා විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබේ.

නව අදහස දක්වන්න