කෙහෙළියට හා හිටපු මුද්‍රණ සංස්ථා සභාපතිට ඇප | දිනමිණ

කෙහෙළියට හා හිටපු මුද්‍රණ සංස්ථා සභාපතිට ඇප

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ඒ, රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි.

 


නව අදහස දක්වන්න

Or log in with...