අවුරුදු පහළොව – විසිනවය අතරනම් ප්‍රවේසමෙන් | දිනමිණ

අවුරුදු පහළොව – විසිනවය අතරනම් ප්‍රවේසමෙන්

වයස අවුරුදු 15 සහ 29 වයස්වල පසුවන්නන් ලොව වැඩිම අවදානම් සහිත ගැටලුවකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ දරුවන් සඳහා වන (යුනිසෙෆ්) සංවිධානය පවසයි.

මොවුන් බොහෝ දෙනකු සියදිවි නසාගැනීමට පෙළඹීම ඉහළ ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත.

අදට (11) යෙදී ඇති ජාත්‍යන්තර සියදිවි නසාගැනීමෙන් වැළකීමේ දිනය වෙනුවෙන් එම සංවිධනාය මෙම දැනුම්දීම කර තිබේ.

සියදිවි නසාගැනීමට ලොව බොහෝ දෙනකු පෙළඹෙන්නේ ආතතිය නැතිනම් විශාදය උත්සන්නවීම වැනි මානසික කාරණා හේතුවෙනි. මේ හේතුවෙන් එවන් තත්ත්වයන් ඇති වීමට බලපාන ශාරීරික හා මානසික හේතූන් අවම කරගැනීම සැමගේ වගකීම බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.


අදහස් 1ක් ඇත

pradahana hethuwa demawpyan, dewanna internet mafiyawa , thuna swabhawika sampath gana anawa bodaya; duka wedanawa gana anawa bodaya!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...