යෝෂිත හෙට FCIDයට | දිනමිණ

යෝෂිත හෙට FCIDයට

යෝෂික රාජපක්ෂ හෙට මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බවට වාර්තා වේ.

ඒ, ගල්කිස්ස හා රත්මලාන ප‍්‍රදේශයේ ඉඩම් මිළදී ගැනීම සහ එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමටයි. 

 


නව අදහස දක්වන්න

Or log in with...