චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා’ 15 වැනිදා එළියට | දිනමිණ

චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා’ 15 වැනිදා එළියට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය එන 15 වැනිදා කොළඹදී එලිදැක්වීමට නියමිත බවට වාර්තා වේ.

එම කෘතියෙන් සිය පියාගේ දේශපාලන ගමන්මඟ චතුරිකා දුටු ආකාරය විස්තර කර ඇති බව එහි පුරවා ප්‍රචාරක පටයේ සදහන් වේ.

නව අදහස දක්වන්න