අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට | දිනමිණ

අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාමක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

 

 

නව අදහස දක්වන්න