සුරාබදු බිමේ දම් දෙසුම | දිනමිණ

සුරාබදු බිමේ දම් දෙසුම

මාදම්පේ සුරාබදු නව කාර්යාල ගොඩනැගිල්ලට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් සුරාබදු ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ නිලධාරීන් එක්ව සංවිධානය කළ ධර්ම දේශනයක් 2017-08-31 දින එම කාර්යාල පරිශ්‍රයේදී බෙල්ලන ශ්‍රී මහා පිරිවෙනේ හිටපු ධර්මාචාර්ය ජාතික සංඝ සම්මේලනයේ මහා ලේකම් ස්කොට්ලන්ත බෞද්ධ විහාරවාසී රාජකීය පණ්ඩිත කට්ටකඩුවේ සුමනරතන හිමියන් විසින් ධර්ම දේශනය පැවැත්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

මාදම්පේ සමූහ ඒ. පී. ගුණරත්න

 

නව අදහස දක්වන්න