කරාතේ හා කුබුදෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 13ක් | දිනමිණ

කරාතේ හා කුබුදෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 13ක්

ජයග්‍රාහී කණ්ඩායම (වමේ සිට)- ජෝන් ලියෝ, සඳුන් කුමාර, මධු ජී.ඉලුප්පැල්ල (උපදේශක), නිශාන් දිගායු, ෂෙනාල් සුධීර, රෙසඳි මෙත්මධු

ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැති ඉෂිරින්-රියු කරාතේ සංගමය සංවිධාන කළ කරාතේ හා කුබුදෝ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ෂොරින් රියු ෂොරින් කාන් සංගමයේ මීගමු ශාඛාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය. මීගමු ශාඛාවේ ප්‍රධාන උපදේශක මධූ ජී.ඉලුප්පැල්ල මහතාගේ යටතේ පුහුණුව ලබන මේ කණ්ඩායමට ජෝන් ලියෝ, සඳුන් කුමාර, නිශාන් දිගායු, ෂෙනාල් සුධීර, රෙසඳි මෙත්මධු ඇතුළත් වෙති.

නව අදහස දක්වන්න