Wednesday, සැප්තැම්බර් 13, 2017 - 10:00
පර්පචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා අද බැදුම්කර කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තාවේ.
කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව අර්ජුන් ඇලෝෂියස් මහතා අද කොමිසම හමුවේ මෙසේ පෙනී සිටීන අතර බැදුම්කර කොමිසමට සහය දක්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (12) අර්ජුන් ඇලෝෂියස් මහතාගේ නිවසට ගොස් අද කොමිසම හමුවේ පෙනී සිටින විට බැංකු ගිණුම් ප්රකාශන ද රැගෙන එන ලෙස දැනුම් දී ඇත.
නව අදහස දක්වන්න