රන්ජන්ට එරෙහි පැමිණිල්ල කල් යයි | දිනමිණ

රන්ජන්ට එරෙහි පැමිණිල්ල කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිලි දෙකක් සලකා බැලීම  ශ්‍රේෂ්ඨාධිකරණය කල් දමා තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...