රන්ජන්ට එරෙහි පැමිණිල්ල කල් යයි | දිනමිණ

රන්ජන්ට එරෙහි පැමිණිල්ල කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිලි දෙකක් සලකා බැලීම  ශ්‍රේෂ්ඨාධිකරණය කල් දමා තිබේ.

නව අදහස දක්වන්න