වර්ෂාව නිසා දුම්රිය ප්‍රමාදයක් - අධිවේගයත් ප්‍රවේශමෙන් | දිනමිණ

වර්ෂාව නිසා දුම්රිය ප්‍රමාදයක් - අධිවේගයත් ප්‍රවේශමෙන්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ  දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පාලක මැදිරිය පවසන්නේ, පැඟරිවත්ත සහ නුගේගොඩ අතර දුම්ය මාර්ගය මතට ගසක් පෙරලීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බවයි.

මේ අතර අධික වාර්ෂාවත් සමග අධිවේගී මාර්ගයේ රිය ධාවනයේ දී වේගය, පැයට කිලෝමීටර් 60 දක්වා සීමා කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.


නව අදහස දක්වන්න

Or log in with...