ලෝක සංවාරක සමුලුවේ උප සභාපති ධූරය මෙරටට හිමිවේ | දිනමිණ

ලෝක සංවාරක සමුලුවේ උප සභාපති ධූරය මෙරටට හිමිවේ

 

චීනයේ පැවැත්වෙන ලෝක සංචාරක සමුලුවේ උප සභාපති ධූරය සදහා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තේරී පත්වී ඇත.
 
අමාත්‍යවරයා හට ආසියානු කලාපය නියෝජනය කරමින් උප සභාපති ධූරය හිමිවී ඇති අතර මෙම සමුලුව චීනයේ චෙන්ඩු නුවර මේවන විට පැවැත්වේ.
 
රටවල් 130ක් නියෝජනය කරමින් නියෝජිතයන් 1300ක් සමුලුවට සහභාගී වී සිටියි.
 
මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂ ගෞරවයක් ලෙස සැලකේ.
 
 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...