Monday, සැප්තැම්බර් 18, 2017 - 12:45
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිට කිරිමට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සහ ඔවුගේ සොහොයුරා රුපියල් දසදහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගරගේ නියෝගයකට අනුවයි.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ උපකාරක පංති ගුරුවරයෙකු වූ R.Aජිනේද්‍ර රණසිංහ සහ ඔහුගේ සොහොයුරා වූ R.A නුවන් රණසිංහ නැමැත්තෙක්.
මෙහිදී විදේශ ගමන් තහනම් කිරිමටත් සෑම ඉරිදාවකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද ඔවුන්ට නියෝග කෙරිණ.
නව අදහස දක්වන්න