සයිටම් විරෝධී රථ අද කොළඹට | දිනමිණ

සයිටම් විරෝධී රථ අද කොළඹට

සයිටම් විරෝධි ජනපවුර සංවිධානය කළ රථ පෙළපාලිය අද(15) කොළඹට පැමිණීමට නියමිත බව වාර්තවේ.

 මීට අමතරව පෙළපාලියට සමගාමිව පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල අද පෙරවරු  08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා වෛද්‍ය වර්ජනයක් ද ක්‍රියාත්මකවේ.

නව අදහස දක්වන්න