අර්ජුන් මහේන්ද්‍රන් සාක්ෂිදීම අරඹයි - UPDATE | දිනමිණ

අර්ජුන් මහේන්ද්‍රන් සාක්ෂිදීම අරඹයි - UPDATE

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, බැදුම්කර සොයන ජනපති කොමිසම හමුවේ සාක්ෂි දීම අරඹයි.

මේ අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකතන දත්ත අතුරුදන්ව ඇතැයි, රහස් පොලිසිය පවසයි.

ගනුදෙනු ගැන ඇලොසියස් සමග කතා කල බව පර්පෙචුවල් විධායක නිළධාරී පලිසේන පිළිගනියි.

අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර කොමිසමට පැමිණේ - UPDATE

කොමිසම නිකුත් කළ දැනුම්දීම අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසම හමුවට පැමිණෙයි.

අර්ජුන් මහේන්ද්‍රන් අද බැදුම්කර කොමිසමට

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද(19) දිනයේ බැදුම්කර  කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබා ගැනිමට පසුගිය 13 වන දින බැදුම්කර කොමිසම තිරණය කළ අතර ඒ අනුව ඔහුට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබීය.

 

නව අදහස දක්වන්න