එජා මහා මණ්ඩල සැසිය ඇරැඹේ | දිනමිණ

එජා මහා මණ්ඩල සැසිය ඇරැඹේ

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉතා අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් මීට එක්ව සිටිති.

නව අදහස දක්වන්න