අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර කොමිසමට පැමිණේ - UPDATE | දිනමිණ

අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර කොමිසමට පැමිණේ - UPDATE

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේවන විට බැදුම්කර ගනුදෙණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තාවේ.

අර්ජුන මහේන්ද්‍රන් දෙවන දිනටත් බැදුම්කර  කොමිසමට 

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දෙවන දිනටත් බැදුම්කර ගනුදෙණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට.

නව අදහස දක්වන්න