මෙක්සිකෝ භූ කම්පනයෙන් පුද්ගලයින් 140 ක් ජිවිතක්ෂයට | දිනමිණ

මෙක්සිකෝ භූ කම්පනයෙන් පුද්ගලයින් 140 ක් ජිවිතක්ෂයට

මෙක්සිකෝ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රිච්ටර් මාපකයේ 7.1ක පරිමාණයකින් සිදුවූ එම භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලි 44ක්  පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්ය.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ හා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

නව අදහස දක්වන්න