උපාධිධාරීන්, උතුරු මැද පළාත් ගුරු සේවයට | දිනමිණ

උපාධිධාරීන්, උතුරු මැද පළාත් ගුරු සේවයට

අධ්‍යාපනවේදි උපාධිධාරි ගුරුවරුන් දස දෙනෙකු සහ සංවර්ධන නිළධාරි තනතුරු දැරු තවත් උපාධිධාරින් අටදෙනෙකු දෙනෙකු අද (21) උතුරු මැද පළාත් ගුරු සේවයට එක් වුහ.
 
ඒ, උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දීය. 
 
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් අනෝමා මානෙල්,ජේෂ්ඨසහකාර ලේකම් රුවන් නවරත්න යන මහත්ම මහත්මියන් ද සහභාගි වූහ.
 
(ජායාරුප-අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර මධ්‍යම සමුහ)

නව අදහස දක්වන්න