වනජීවි නිලධාරීන්ගේ ගිනිඅවි සොරා ගනියි | දිනමිණ

වනජීවි නිලධාරීන්ගේ ගිනිඅවි සොරා ගනියි

විල්ගමුව පොලිස් වසමේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට අයත් තුවක්කු දමා තිබු කාමරයක දොර බලෙන් විවෘත කර වනජීවි නිලධාරීන්ට අයත් ගිනිඅවි කිහිපයක් සොරා ගෙන තිබේ.
 
ඒ අනුව ටී 56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 2ක්, බොර 12 ක් හා පතරොම් තුවක්කු 2 ක් මෙලෙස සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.

නව අදහස දක්වන්න

Or log in with...