ඇමති හකීම්ගේ මව කළුරිය කරයි | දිනමිණ

ඇමති හකීම්ගේ මව කළුරිය කරයි

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්ගේ මව කළු රිය කර තිබේ.

මිය යන විට ඇය 89 වන වියේ පසු වූ අතර ඇයගේ දේහය මේ වන විට Albert House Gardens, Colombo - 03  තැන්පත් කර ඇත.

අදහස් 1ක් ඇත

My deepest sympathies.

නව අදහස දක්වන්න