මංගලගේ ප්‍රථම පන්දාහේ නෝට්ටුවට අත්සන් | දිනමිණ

මංගලගේ ප්‍රථම පන්දාහේ නෝට්ටුවට අත්සන්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව පිරිනැමීම ඊයේ මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
 
 

නව අදහස දක්වන්න