දසුන් නිෂාන් සියදිවි හානි කරගත්තේ ඇයි? | දිනමිණ

දසුන් නිෂාන් සියදිවි හානි කරගත්තේ ඇයි?

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ද වන දසුන් නිෂාන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුලයි.

මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් වාර්තා වන්නේ නැහැ.

නව අදහස දක්වන්න