උතුරුමැද පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක් | දිනමිණ

උතුරුමැද පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක්

පළාත් සභාව මගින් තමන්ට මේ වන විටත් රැකියා ලබානොදීමට විරෝධය දක්වමින් උතුරුමැද පළාත් සභාව ඉදිරිපිට රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වෙති.

50ට අධික පිරිසක් මෙලෙස පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


නව අදහස දක්වන්න

Or log in with...