නාගස්වැව පාර වැසි දිනට ජලාශයක් | දිනමිණ

නාගස්වැව පාර වැසි දිනට ජලාශයක්

වසර ගණනාවක් පුරා අබලන්වී ඇති දෙහිඅත්තකණ්ඩිය-නාගස්වැව ප්‍රධාන මාර්ගය කඩිනමින් පිළිසකරකරදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඡායාරූපය - දිඹුලාගල සමූහ

නව අදහස දක්වන්න