චීනයේ පෙම්වතුන්ට ගැටලුවක් | දිනමිණ

චීනයේ පෙම්වතුන්ට ගැටලුවක්

කාර්යබහුල ජිවිතය නිසා චීනයේ නාගරික තරුණ තරුණියන්ට පෙම්වතෙකු හෝ පෙම්වතියක් සොයා ගැනීම ලෙහෙසි කාර්යයක් නොවේ.

පසුගිය දිනෙක ඒ සඳහා අපූරු අවස්ථාවක් Guang dong පළාතේ Dong guan නගරයේදී පැවැත්විණ.

ඒ කිසිදිනෙක දැක නොමැති තරුණ තරුණියන් එකට මුණ ගැස්වීමේ වැඩසටහනකි.

එහිදී තරුණ තරුණියන්ට අදහස් හුවමාරු කරගෙන සුදුසු පෙම්වතියක් හෝ පෙම්වතෙක් සොයා ගැනීමට අවස්ථාව හිමිවීම ඔවුන්ට ජීවිතේ ලැබුණු විශේෂ අවස්ථාවක් විය.

නව අදහස දක්වන්න