මොරටුමුල්ලේ වෙඩි තැබීමක් | දිනමිණ

මොරටුමුල්ලේ වෙඩි තැබීමක්

මොරටුමුල්ල සුදර්මාරාම පාරේ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ.
 
එම ඝාතනයට සම්බන්ධ සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් ආරංචි මාර්ග පවසයි.

නව අදහස දක්වන්න