අද, මීගමුව සහ කටුනායකට ජල සැපයුමේ සීමා | දිනමිණ

අද, මීගමුව සහ කටුනායකට ජල සැපයුමේ සීමා

මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය, කටුනායක ගුවන්  හමුදා කඳවුර, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය සහ කටුනායක ගුවන් තොටුපල යන ප්‍රදේශයන්හි අද පෙරවරු 11.00 සිට හෙට (3) අළුයම 3.00 දක්වා පැය 16ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

 

නව අදහස දක්වන්න