ලාස්වේගාස් ප්‍රහාරයේ මරණ 59ක් දක්වා ඉහළට | දිනමිණ

ලාස්වේගාස් ප්‍රහාරයේ මරණ 59ක් දක්වා ඉහළට

 

ඇමෙරිකාවේ, නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් හි පෙරේදා (01දා) රාත්‍රියේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස 59ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර තුවාල ලැබූ පිරිස 527ක් පමණ බව විදෙස් වාර්තා පවසයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...