ඉන්දියාවටත් පෙනෙන තලේමන්නාරම ප්‍රදීපාගාරය | Talaimannar lighthouse | දිනමිණ

ඉන්දියාවටත් පෙනෙන තලේමන්නාරම ප්‍රදීපාගාරය | Talaimannar lighthouse

නලින් දිල්රුක්ෂ
 
මන්නාරම චාරිකාවකදී ඔබ අමතක නොකර යා යුතු තවත් තැනකි තලේමන්නාරම් තොට පිහිටි ප්‍රදීපාගාරය නැරඹීමට යාම.
මේ ප්‍රදීපාගාරය අසලම තමා තලේමන්නාරම පැරණි ජැටිය පිහිටා තිබෙන්නෙත්. අද දිරාපත්ව තිබුණද එකල මේ ජැටිය දක්වාම දුම්රිය ධාවනය සිදූවී තිබෙනවා.
අද මෙහි නටඹුන් දැගගත හැකි අතර නව දුම්රිය මාර්ගයේ අවසානය ද මේ ස්ථානයේදීම දැකගත හැකියි.
මේ ප්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1915 වසරේදීයි. උස මීටර් 19 කි. අදටත් සක්‍රීයව පවතින ප්‍රදීපාගාරයකි මෙය.
දුම්රියෙන් යන චාරිකාවකදී ඉතා පහසුවෙන්ම මේ ස්ථානයට ළඟාවිය හැකිය.

 

නව අදහස දක්වන්න