අපට මේ ඉලක්කය හඹා යන්න තිබුණා | දිනමිණ

අපට මේ ඉලක්කය හඹා යන්න තිබුණා

පාකිස්තාන පුහුණුකරු

“අප මේ ඉලක්කය හඹා යා යුතුව තිබුණා” යැයි ඔහු කියයි.

“හේරත්ට එරෙහිව අපි ගෙදර වැඩ ගොඩක් කළා. නමුත් පැහැදිලිවම තරගයේ අවසන් දිනයේදී සැමවිටම ඔහු තීරණාත්මක සාධකය බවට පත්වෙනවා. අපි ඔහුට වැඩි ගෞරවයක් ලබා දිය යුතුයි.”

“නමුත් අපේ පිතිකරුවන් ඔහුට එරෙහිව හොඳින් ක්‍රීඩා කරනවා දකින්න තිබුනා නම් මම වඩාත් කැමතියි. පිතිකරුවන් ඔහුව ආක්‍රමණය කරනවා දකින්න තිබුනා නම් වඩා හොඳයි.”

“අපට මුල් පිතිකරු පෙලෙන් හොඳ සබඳතාවක් අවශ්‍ය වුණා. නමුත් එය අපට ලැබුනේ නැහැ. ඒ නිසා අපට පීඩනය එල්ල වුණා” යැයි මිකී ආතර් පවසා සිටියේය.

නව අදහස දක්වන්න