පොඩි කඩේ ප්‍රියන්තට එජාප කඹුරුපිටි අසුන | දිනමිණ

පොඩි කඩේ ප්‍රියන්තට එජාප කඹුරුපිටි අසුන

කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරය දකුණු පළාත් සභා මන්ත්‍රී බී.ජී.චන්දන ප්‍රියන්ත (පොඩි කඩේ ප්‍රියන්ත) මහතාට පිරිනමා තිබේ.
 
ඒ, ඊයේ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
 
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් , අග්‍රාමාත්‍යකාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුද සහභාගිවූහ.
 
 

නව අදහස දක්වන්න