අම්බලන්ගොඩ අකුරල පුරාණ පත්තිනි දේවාලයේ ඇසළ පෙරහර | දිනමිණ

අම්බලන්ගොඩ අකුරල පුරාණ පත්තිනි දේවාලයේ ඇසළ පෙරහර

අම්බලන්ගොඩ අකුරල පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර පසුගියදා පැවැත්විණි.දේවාල භූමියෙන් ආරම්භ කෙරුණු පෙරහර ගාල්ල - කොළඹ මහා මාර්ගය ඔස්සේ කහව මංසන්දිය වෙත ගොස් ආපසු එම මාර්ගයේම දේවාලය වෙත පැමිණියේය.කතරගම දේවාලයේ වාසනා නැමති ඇතා පිට ධාතු කරඩුව වැඩම කළ අවස්ථාව ඇතුළු පෙරහරේ විවිධ අවස්ථා කීපයකි මේ.

අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස

නව අදහස දක්වන්න