සීමා නීර්ණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් | දිනමිණ

සීමා නීර්ණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක්

2017 අංක 17 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධිත පනතට අනුව සීමා නීර්ණය සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව එම කමිටුවේ සභාපතිවරයා වන්නේ කේ. තවලිංගම්ය.

මහාචාර්ය එස් එච් හිස්බුල්ලා, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, හිටපු මැතිවරණ කොමසාරිස් පී එම් සිරිවර්ධන හා මහාචාර්ය සංගරන් විජය සංදිරන් එහි සෙසු සාමාජිකයින්.

නව අදහස දක්වන්න