උද්ඝෝෂණයක් නිසා පුරහල අවට තදබදයක් | දිනමිණ

උද්ඝෝෂණයක් නිසා පුරහල අවට තදබදයක්

කොළඹ පුරහල ආසන්න ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් ඇති වී තිබේ.

ඒ, බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙනි.

නව අදහස දක්වන්න