2017 නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණයට | දිනමිණ

2017 නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවිහරණයට

2017 වසර සඳහා වූ නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරු අද ප්‍රකාශයට පත්කර තිබේ.
 
ඒ අනුව මෙවර සාම ත්‍යාගය හිමිව ඇත්තේ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හෙවත් ICAN සංවිධානයටයි.
 
 
 

නව අදහස දක්වන්න