ඡන්දය තියන්න මූලික වැඩ අැරඹේ | දිනමිණ

ඡන්දය තියන්න මූලික වැඩ අැරඹේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් කියා සිටියේ ඒ සදහා අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථාන හඳුනාගැනීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...