අක්මීමන හිමියන් ඇතුළු 08 දෙනා යලි රිමාන්ඩ් | දිනමිණ

අක්මීමන හිමියන් ඇතුළු 08 දෙනා යලි රිමාන්ඩ්

ගල්කිස්සේ, රෝහින්ග්‍යා සරණගාගත සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටි අක්මීමන හිමියන් ඇතුළු 08 දෙනා ලබන 16 දක්වා යලි රිමාන්ඩ් කර තිබේ.

අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

අදහස් 1ක් ඇත

apita kage saranada!

නව අදහස දක්වන්න