“සිසු දිනය” | දිනමිණ

“සිසු දිනය”

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ දෙවැනි දිනය වූ පෙරේදා (07) ර‍ෙට් කෘෂිකර්මාන්තයේ නවෝදයට පාසල් ප්‍රජාව සක්‍රීය ලෙස දායක කරගැනීමේ අරමුණින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් “සිසු දිනය” ගම්පහ, සියනෑ ජාතික පාසලේදී ආරම්භ වූ අවස්ථාවේදී ඇමැතිවරයා පැළයක් රෝපණය කළ අයුරු. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස්, සියනෑ ජාතික පාසලේ විදුහල්පති අනුරාගොඩ ධම්මාරාම හිමි ද මෙහි වෙති.

ඡායාරූපය -දෙල්ගොඩ සමූහ

නව අදහස දක්වන්න