හොඳම ලෙමන් සහ කිවි සංයෝජනය එලිෆන්ට් හවුස් ලෙමොකි | දිනමිණ

හොඳම ලෙමන් සහ කිවි සංයෝජනය එලිෆන්ට් හවුස් ලෙමොකි

එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය ජනතාව රසවිඳි සිසිල් බීම අතර වඩාත් සුවිශේෂී සිසිල් බීම වර්ගයක් ලෙස ලෙමොකි ශ්‍රී ලංකාවේ එලිෆන්ට් හවුස් මඟින් හඳුන්වාදෙන ලදී. මෙම නවතම පානය ලෙමන් සහ කිවි රස එකතුවේ හොඳම සංයෝජනයයි. මෙරට දේශීය වශයෙන් කිවි සහ ලෙමන් රස වර්ග ද්විත්වයේ සම්මිශ්‍රණයෙන් සිසිල් බීම වර්ගයක් හඳුන්වාදෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

පැණි රස සහ ඇඹුල් රසැති කිවී සියුම් ඇඔුල් රසයකින් යුතු ලෙමන් සමඟ යහමින් එකතු කොට නිපදවා ඇති ලෙමොකි ඔබටනිසැකවම මෙතෙක් නොවිඳි අපූරූ රසයක් අත්විඳීමේ අවස්ථාව හිමිකර දේ.

නව අදහස දක්වන්න