මීටියාගොඩ තෙල්වත්තේ වෙඩිතැබීමක් | දිනමිණ

මීටියාගොඩ තෙල්වත්තේ වෙඩිතැබීමක්

මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

අදාළ වෙඩි තැබීම පුද්ගලයන් දෙදෙනෙකු විසින් එය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

නව අදහස දක්වන්න