අයහපත් කාලගුණය නිසා ගුවන් යනා දෙකක් මත්තලට | දිනමිණ

අයහපත් කාලගුණය නිසා ගුවන් යනා දෙකක් මත්තලට

අයහපත් කාලගුණය හේතුවෙන්, සීෂෙල්ස් සහ චෙන්නායි සිට කටුනායක බලා පියාසර කළ ගුවන් යනා දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපල කාර්යභාර කළමනාකරු සදහන් කරයි

අදහස් 1ක් ඇත

ammapa , ema unata kochhara , watina ratak lesa ithihasa gatha weyi, sewaka kuliya, kamkaru kuliya, injineru gasthu, plan gasthu, amu draya gasthu, thaksana gasthu, bima sakasima , kalawa eli peheli kirima, jana maddya wiwurtha kirima, oya kiyana , nokiyana godak dewal athare podi podi dewaluth wenna athi, ithin owa ganan babalalada , oka yati madi gahuwa kiyala marenna hadanne, dan katunayakata bari nam matthalata haronawa lajja nathuwa, lajja lajja, hindi sinduwa kiyana eka mata therenne naha ane bolawu!

නව අදහස දක්වන්න