ලහිරු වීරසේකර ලබන 26දක්වා යළි රිමාණ්ඩ් | දිනමිණ

ලහිරු වීරසේකර ලබන 26දක්වා යළි රිමාණ්ඩ්

අධිකරණ නියෝග කඩ කළ චෝදනාවට අත්අඩංගුවට ගත්, අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ ටැම්පිටියේ සුගතානන්ද හිමි, 10/26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නව අදහස දක්වන්න